NishOfficial.lk(@GayanNishan) 's Twitter Profileg
NishOfficial.lk

@GayanNishan

🎯 I am | සිංහල Teacher

ID:3545848454

linkhttps://www.instagram.com/eyaimamai.lk calendar_today13-09-2015 05:34:52

41,0K Tweets

9,8K Followers

2,8K Following

NishOfficial.lk(@GayanNishan) 's Twitter Profile Photo

අහන්නෙ,
ඔයාලා හිතන විදියට ලංකාවේ යම්තාක් දුරකට හරි හොදයි කියලා කියන්න පුළුවන් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රවයිඩර් මොකක්ද.?

account_circle
ICE(@Mseciice) 's Twitter Profile Photo

පරන සින්දුවල සමහර කවර්ස් වලත් අමුතු ලස්සනක් තියෙනවා..😌

account_circle
පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️(@PabaluSilva) 's Twitter Profile Photo

මා විශ්වාස කළ අවසාන පුද්ගලයා මට ඉගැන්නුවේ මා නැවත කිසිම කෙනෙකු විශ්වාස නොකළ යුතු බවයි.. 😊❤️

account_circle
NishOfficial.lk(@GayanNishan) 's Twitter Profile Photo

මේ හිමිදිරි උදෑසන ඔයාලට,
🌻සුබ උදෑසනක් 🥰
නිරෝගිමත් දවසක් වේවා.! 🙏🏻

account_circle
NishOfficial.lk(@GayanNishan) 's Twitter Profile Photo

මිනිස්සු ජීවිතේ වැඩිපුරම සතුටින් හිටියෙ
තමන් ආසම කෙනා ලඟින්ම ඉන්නකොට.!❤️

:

මිනිස්සු ජීවිතේ වැඩිපුරම සතුටින් හිටියෙ තමන් ආසම කෙනා ලඟින්ම ඉන්නකොට.!❤️ : #එයයිමමයි #EyaiMamai #travelwithwife #SriLanka #couplelife #ceylon #travelblogger #srilankatravel
account_circle
Manik wijewardana 💎 ✨(@Manikwijew) 's Twitter Profile Photo

එකිනෙකාගෙ ට්‍රැක් වලට
ගරු කරන්න පුරුදු වෙන්න.

මොකද අපි හැමෝටම ට්‍රැක් ! 😁

account_circle
NishOfficial.lk(@GayanNishan) 's Twitter Profile Photo

උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා 2024 🙏🏻♥
-

account_circle
NishOfficial.lk(@GayanNishan) 's Twitter Profile Photo

ඕනම තැනක,ඕනම දෙයක් දරාගෙන
පුංචිම දෙයකින් උනත් ජීවිතය විදින්න
පුළුවන් කෙනෙක් හමු වෙනවා කියන්නෙම
එක්තරා විදියේ ආශිර්වාදයක්.❤️
:
👇🏻
facebook.com/photo?fbid=736…

ඕනම තැනක,ඕනම දෙයක් දරාගෙන පුංචිම දෙයකින් උනත් ජීවිතය විදින්න පුළුවන් කෙනෙක් හමු වෙනවා කියන්නෙම එක්තරා විදියේ ආශිර්වාදයක්.❤️ : #එයයිමමයි #EyaiMamai 👇🏻 facebook.com/photo?fbid=736…
account_circle
NishOfficial.lk(@GayanNishan) 's Twitter Profile Photo

හිතේ නිදහසයි,සතුටයි තියෙන තැන
ජීවිතය විදවන්නේ නැතුව විදින්න හරිම ලේසියි.❤️

:

හිතේ නිදහසයි,සතුටයි තියෙන තැන ජීවිතය විදවන්නේ නැතුව විදින්න හරිම ලේසියි.❤️ : #එයයිමමයි #EyaiMamai #travelwithwife #SriLanka #couplelife #ceylon #travelblogger #srilankatravel #srilankatravel
account_circle
NishOfficial.lk(@GayanNishan) 's Twitter Profile Photo

තෝරාගැනීම් නිවැරදි වූ කළ,
ජීවිතය කියන්නේ හරි ලස්සන දෙයක්.❤️

:

තෝරාගැනීම් නිවැරදි වූ කළ, ජීවිතය කියන්නේ හරි ලස්සන දෙයක්.❤️ : #එයයිමමයි #EyaiMamai #travelwithwife
account_circle