ඉවාන් (@IsuriUdeshika) 's Twitter Profileg
ඉවාන් 

@IsuriUdeshika

l Everybody Be Happy Happy Happy 🖤😊 l

ID:1082528961123340288

calendar_today08-01-2019 06:46:31

39,1K Tweets

7,9K Followers

1,4K Following

THE Witch ⚡(@shanki_thewitch) 's Twitter Profile Photo

ඇයි දැන් සැන්ඩි රේඩියෝ දාන්නේ නැත්තේ ??? 😑😑😑

account_circle
Dinuk(@22Dinuk) 's Twitter Profile Photo

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග නිකුත් නොකරන බව සඳහන් කල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

account_circle
M. J. J. Namal Dias(@MJJNamalDias) 's Twitter Profile Photo

කන්දක් සේමා
නවකතාවක් ඇසුරෙන් නිපදවූ සංවේදී වෘතාන්තයක් ගැන සියුම් සිනමාත්මක ප්‍රයෝගද යෙදාගනිමින් සංස්කෘතීන් දෙකක පවුල් සංස්ථාවල හා සමාජයන්වල විවිධත්වයද මනාව පිළිබිඹු කරන හිත කීරිගැහෙන සංගීතය හා ගායනයන්ගෙන්ද මුසු වූ සිනමා අත්දැකීමකි 🥺❤️
⭐⭐⭐⭐

කන්දක් සේමා නවකතාවක් ඇසුරෙන් නිපදවූ සංවේදී වෘතාන්තයක් ගැන සියුම් සිනමාත්මක ප්‍රයෝගද යෙදාගනිමින් සංස්කෘතීන් දෙකක පවුල් සංස්ථාවල හා සමාජයන්වල විවිධත්වයද මනාව පිළිබිඹු කරන හිත කීරිගැහෙන සංගීතය හා ගායනයන්ගෙන්ද මුසු වූ සිනමා අත්දැකීමකි 🥺❤️ ⭐⭐⭐⭐ #MondayMovie #MeaningfulMonday
account_circle
Ⓛⓐⓘⓨⓨⓐ 🇱🇰(@Dagaya_) 's Twitter Profile Photo

මැච් එක බලන්න ඕනේ නෑ. X ආවම සිදුවි ඇති විශාල කරදරය ගැන වටහා ගන්න පුලුවන් 😂

account_circle
M. J. J. Namal Dias(@MJJNamalDias) 's Twitter Profile Photo


බත්තලංගුණ්ඩුව
මෙය මංජුල වෙඩිවර්ධනගේ නවකතාවකි.
කොදෙව්ගත ධීවර මානසිකත්වය ක්‍රිස්තියානි ආභාෂය තුළ තවරා කර්කෂ පාරිසරික වටපිටාවක තතු කැටිකොටගත්, මුහුකුරාගිය අදහස්වලින් හෙබි තරුණයෙකුගේ සිතුවිලි ධාරාවක් ඔස්සේ වර්තමාන ආඛ්‍යානයකින් රසවත් උපහැරණයන් සහිතව කෙරුණු ලියමනකි.

#ThoughtfulThursday බත්තලංගුණ්ඩුව මෙය මංජුල වෙඩිවර්ධනගේ නවකතාවකි. කොදෙව්ගත ධීවර මානසිකත්වය ක්‍රිස්තියානි ආභාෂය තුළ තවරා කර්කෂ පාරිසරික වටපිටාවක තතු කැටිකොටගත්, මුහුකුරාගිය අදහස්වලින් හෙබි තරුණයෙකුගේ සිතුවිලි ධාරාවක් ඔස්සේ වර්තමාන ආඛ්‍යානයකින් රසවත් උපහැරණයන් සහිතව කෙරුණු ලියමනකි.
account_circle
𝕏andun Ranasinghe(@Sansajran) 's Twitter Profile Photo

බුකියේ සමහරු අපේ මිතුරෝ උනාට සැබෑ ජීවිතේ මුණ නොගැහුන අය. එහෙම කෙනෙක්ගේ උපන් දිනය, මම ඔහුට සුබ පැතුවා. බොහොම අහිංසක ඉල්ලීමක් ඔහු මැසේජ් එකකින් එව්වා.

පොඩි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් වගේ. අවස්ථාවක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම සම්බන්ධ කරලා දෙන්නම්.

බුකියේ සමහරු අපේ මිතුරෝ උනාට සැබෑ ජීවිතේ මුණ නොගැහුන අය. එහෙම කෙනෙක්ගේ උපන් දිනය, මම ඔහුට සුබ පැතුවා. බොහොම අහිංසක ඉල්ලීමක් ඔහු මැසේජ් එකකින් එව්වා. පොඩි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් වගේ. අවස්ථාවක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම සම්බන්ධ කරලා දෙන්නම්. #help
account_circle
Estelle Vasudevan(@Estelle_Vasude1) 's Twitter Profile Photo

Every time an SL athlete does well on the int. stage I wonder how good they could be if there was proper investment in track & field. This success isn't because of the system, it's in-spite of it. I hope that at least in Tharushi Karunaratne's lifetime, things improve.

account_circle
Sudaththa Ariyasena(@sudaththa) 's Twitter Profile Photo

මගේ රත්තරන් යාළුවනේ. ඔයාලගේ රත්තරං ජගත් අයියට කැරිම සීන් එකක්නෙ සෙට් උනේ.

ඔන්න ඊයේ උදයේ මට රත්නපුරේ යන්න දාගෙන තිබිලා යන්න බැරි වුණා ඉතින් මම ට්විටර් එක පැත්තෙ ඇවිල්ල බලනකොට මෙන්න සෙට් එකම වටකරගෙන එකෙක්ට බනිනවා. මම ගිහිල්ලා බලනකොට පිටරට එකෙක් ලංකාවට ඇවිල්ල ලංකාවේ පාර අයිනෙ

account_circle