රෝමියෝ ✨(@OvinKaushalya96) 's Twitter Profileg
රෝමියෝ ✨

@OvinKaushalya96

Damaged people are dangerous. They know they can survive..

ID:1295257182850527232

calendar_today17-08-2020 07:12:50

19,0K Tweets

2,4K Followers

247 Following

රෝමියෝ ✨(@OvinKaushalya96) 's Twitter Profile Photo

මෙය ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය මාර්ගය ලෙස මෑතක් වන තෙක් විරුදාවලිය ලබා සිටි උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල අතර සිංඟිමලේ දුම්රිය උමඟයී. එහි දිග මීටර් 590 කි.

එහෙත් අද වන විට එම ගෞරවය උඩරටින් ගිලිහී ගොස් පහතරට මාතරට ලැබී ඇත.

මෙය ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය මාර්ගය ලෙස මෑතක් වන තෙක් විරුදාවලිය ලබා සිටි උඩරට දුම්රිය මාර්ගයේ හැටන් හා කොටගල අතර සිංඟිමලේ දුම්රිය උමඟයී. එහි දිග මීටර් 590 කි. එහෙත් අද වන විට එම ගෞරවය උඩරටින් ගිලිහී ගොස් පහතරට මාතරට ලැබී ඇත.
account_circle
රෝමියෝ ✨(@OvinKaushalya96) 's Twitter Profile Photo

බොහෝ දුරක් ඇත තවත් යන්නට..
නමුදු, අපි විශ්වයට මෙහා තවත් තැන් වල නවතිමු!

බොහෝ දුරක් ඇත තවත් යන්නට.. නමුදු, අපි විශ්වයට මෙහා තවත් තැන් වල නවතිමු!
account_circle
රෝමියෝ ✨(@OvinKaushalya96) 's Twitter Profile Photo

ඕනම ස්වභාවයක් පිළිගන්න. එයට දැනෙන්න දෙන්න.
එය තාවකාලික බව දැනගන්න..✨

ඕනම ස්වභාවයක් පිළිගන්න. එයට දැනෙන්න දෙන්න. එය තාවකාලික බව දැනගන්න..✨
account_circle
රෝමියෝ ✨(@OvinKaushalya96) 's Twitter Profile Photo

අහඹුවෙකින් මුණගැහිලා මගේ හොදම යාලුවා උන මනුස්සයා; එක්ක ආයෙම පාරක් අපි හම්බුන තැනේදීම.. ✨

අහඹුවෙකින් මුණගැහිලා මගේ හොදම යාලුවා උන මනුස්සයා; එක්ක ආයෙම පාරක් අපි හම්බුන තැනේදීම.. ✨
account_circle
රෝමියෝ ✨(@OvinKaushalya96) 's Twitter Profile Photo

බැලන්ස් එකේ ජීවත් වෙනවයි කියන්නේ,
ඔන්න ඔහේ ජීවත් වෙන එකද මන්දා! ✨

බැලන්ස් එකේ ජීවත් වෙනවයි කියන්නේ, ඔන්න ඔහේ ජීවත් වෙන එකද මන්දා! ✨
account_circle
රෝමියෝ ✨(@OvinKaushalya96) 's Twitter Profile Photo

දුෂ්ටයින් උපදින්නේ නැත,
ඔවුන්ව නිර්මාණය කරයී!

account_circle
රෝමියෝ ✨(@OvinKaushalya96) 's Twitter Profile Photo

The summit level of Sri Lanka railways is situated between Pattipola & Ohiya railway stations. It is situated 6226 feet (1898 m) above mean sea level and 224 km on the upcountry railway track from Colombo.