සෙදෝනා of Bebbanburg
@Sedona_B
📚 🎨 ✍️ 🌱 | 'I know that I know nothing'
#404මතක #404කවි #404art #404fotos #404food #404gardening
ID:1254465628993458178
26-04-2020 17:41:38
47,5K Tweets
3,6K Followers
908 Following
තාම උණ නිසයි SLT එකෙන් දීපු 50GB free data ටික නිසයි YT එකෙන් මැච් එක බලන්න කියලා හිතුවා.. අපොයි දෙයියනේ සිංහල commentary එක! 😭
Sri Lanka Cricket 🇱🇰 එක්කෝ මේක දිගටම සිංහලෙන් දෙන්න mute කරලා හරි බලංඉන්න.එක්කො දිගටම international commentary එක දෙන්න. දෙක අතරෙ මරුවෙන්න නම් අපිට අමාරුයි.🥲