ලෙමන් (Lemon )🍋(@dulakshi_g) 's Twitter Profileg
ලෙමන් (Lemon )🍋

@dulakshi_g

An educator, feminist 🌸🌳🐕🌈️♥️🌊🌞

ID:879621963618144256

calendar_today27-06-2017 08:46:33

56,1K Tweets

3,3K Followers

470 Following

ලෙමන් (Lemon )🍋(@dulakshi_g) 's Twitter Profile Photo

'කුක් විත් ලව්' ගේ විඩියෝස් බලන් ඉන්නකොට ඉවීම කෙසෙ වෙතත්, නිදිමත හැදෙනවා..

account_circle
ලෙමන් (Lemon )🍋(@dulakshi_g) 's Twitter Profile Photo

ඒ මිනිස්සු දන්නේ නැත්නම් ඒ ගැන දැනුවත් කරන්නේ නැතුව ඔහොම දමලා ගහලා යන එකේ තේරුමක් තියේද?

account_circle
Chathura Viraj Wijesekara(@ChathuraVirajW1) 's Twitter Profile Photo

මහින්ද හැමදාමත් ලං කර ගත්තේ
නූගත් මෝඩ මැරයෝ. මොකද උගත් මිනිස්සු මහින්දව ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඒක තමන්ට තර්ජනයක් බව මහින්ද දැනන් හිටියා. ඒ නිසා සදාකාලික බලය වෙනුවෙන් මහින්ද හැදුවෙම නූගත් මෝඩ මැරයෝ

එහෙව් හදපු නූගත් මෝඩ මැරයෝ දෙන්නෙක් පොහොට්ටුවේ ඉතුරු ඡන්ද ටිකටත් කෙලවලම දැම්මා

account_circle
Priyanga|𝕏𝕏𝕏(@crewforshoots) 's Twitter Profile Photo

ගහේම ඉදුනු අඹ කාල නෑ...

හවු සෑඩ්...

කාල බලන්න...

ආස හිතෙයි!🥴

Mangoa that ripen on the tree itself. No fertilizer or any chemicals. Home-grown trees. Best of the best! Tropical life.

account_circle
ලෙමන් (Lemon )🍋(@dulakshi_g) 's Twitter Profile Photo

'උඹ මට හිද්ද වී .අද මගේ හිරවී...මනාලි..මනාලී..' මේ පෝය දවසක මුන් දාන සිංදු😠

account_circle
ලෙමන් (Lemon )🍋(@dulakshi_g) 's Twitter Profile Photo

මේ පිරිමි ළමයි හිතන් ඉන්නේ 'ඇට' තියෙන්නේ එයාලාට විතරයි කියලා. ඇට තියෙන එළවළු වල කොච්චර තියෙනවා ද, පළතුරු කොච්චර තියෙනවා ද. නෝටී ෆෙලෝශ්!😞

account_circle
Dinuk(@22Dinuk) 's Twitter Profile Photo

දියතලාව, ෆොක්ස්හිල් ධාවන තරගයේදී සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළට. තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනා අත්රින්ත් තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් බලධාරින් පවසයි

account_circle