විසේ කුරුට්ටා(@gayandinusha) 's Twitter Profileg
විසේ කුරුට්ටා

@gayandinusha

කියන්න තරම් ලොකු දෙයක් නම් නෑ.......

ID:36644221

calendar_today30-04-2009 11:51:05

11,2K Tweets

1,3K Followers

1,1K Following

විසේ කුරුට්ටා(@gayandinusha) 's Twitter Profile Photo

ඇත්ත කියපං, උඩට අලුත් ඇඳුං ඇන්දට යටට පරන හම්පඩම නේද?

account_circle
විසේ කුරුට්ටා(@gayandinusha) 's Twitter Profile Photo

♪ ♫ සාමයේ ගීතයේ රැව් දිදී දස අතේ //..... කිරි ඉතිරේවා.... නව වසරේ... [♫ ටිටිං ටිටිං....♪], කිරි ඉතිරේවා.... නව වසරේ... [♪ටිටිං ටිටිං....♫ ] 😅🙏

account_circle
විසේ කුරුට්ටා(@gayandinusha) 's Twitter Profile Photo

අවුරුදු ගානකිං ෆිල්ම් ටිකක් බැලුවා සර්ජරියට පිංසිද්ද වෙන්ට, හිත ඖල් උනා මේ ෆිල්ම් එක බලලා..... හොයාගෙන බලන්ඩ ඔයාලත්
Mrs. Chattergy Vs Norway (Hindi)

account_circle
විසේ කුරුට්ටා(@gayandinusha) 's Twitter Profile Photo

බබා රෑට පාං කමුද?
පාං... ? ඕක ගේන්න යන්න වෙන්නෙ ඉන්දියන් ඉස්කූටරේ - ඩොලර්
ඒකට පෙට්‍රල්? - ඩොලර්
පාං හදන්නෙ පිටි වලින් - ඒකටත් ඩොලර්
පරිප්පු හොද්දක් හැදුවම ඒකටත් ඩොලර්...

account_circle
විසේ කුරුට්ටා(@gayandinusha) 's Twitter Profile Photo



පැරදුනා කියල ඖලක් නෑ,
හිත රිදෙන් නෑ,
කුණුහරුපත් කියවෙන් නෑ,
අද බලමු

account_circle
විසේ කුරුට්ටා(@gayandinusha) 's Twitter Profile Photo

අලුත්ම ලා පාට මූස් කලිසමේ කොල්ලා පර්මනන්ට් පෑනෙන් ඉරක් ගැහුවා... 😏

account_circle
විසේ කුරුට්ටා(@gayandinusha) 's Twitter Profile Photo

මුණින්ද්‍රයාණෙනි මේ සතිය පහු කරගන්න හදපු එකක් වගේ මට නං හිතෙන්නෙ....

account_circle