Kanchana Amilani(@moogater) 's Twitter Profileg
Kanchana Amilani

@moogater

Founder of https://t.co/OY61KXmHVQ & #MoogaterPictures | poetess | Journalist | Writer | Photographer

ID:161958333

linkhttp://www.thinkland.net calendar_today02-07-2010 06:34:05

70,2K Tweets

11,7K Followers

2,1K Following

Kanchana Amilani(@moogater) 's Twitter Profile Photo

Laapataa Ladies බලන්න හිතුවා. සීරියස් කතා බලන්න අමාරුයි අද දවසෙ හැටියට•

account_circle
Kanchana Amilani(@moogater) 's Twitter Profile Photo

වැඩි කරපුවා අඩු කළාමත් සතුටුයි නේද මිතුර!!

account_circle
Kanchana Amilani(@moogater) 's Twitter Profile Photo

ඔක්කොමත් හරි ඒ පාර දත් රිදෙනවා. නරක් වෙලත් නෑ. නිකන්ම රිදෙනවා•🥺

account_circle
Kanchana Amilani(@moogater) 's Twitter Profile Photo

ආදරය කියන්නේ
හිතෙන් මල් වැටෙන එක
සුවඳ හමන එක
පරවෙන්නට පෙර
මුහුලසක දවටන එක

කාංචනා අමිලානි
.......................

Love is
letting flowers bloom in the mind
fragrance blowing in the wind
but before they die
putting them in a Someone's hair

Translated by Himali N. Liyanage

account_circle
Kanchana Amilani(@moogater) 's Twitter Profile Photo

සම්බෝලයක් හැදුවා. උණු උණුවෙ කැකුළු බත් එක්ක කෑමක් තමයි තියෙන්නෙ. ආ...තව තැම්බූ බිත්තරයකුත් තියෙනවා•🤩

සම්බෝලයක් හැදුවා. උණු උණුවෙ කැකුළු බත් එක්ක කෑමක් තමයි තියෙන්නෙ. ආ...තව තැම්බූ බිත්තරයකුත් තියෙනවා•🤩
account_circle