Ramesh | රමේෂ් #lka(@Rameshlklive) 's Twitter Profileg
Ramesh | රමේෂ් #lka

@Rameshlklive

WGS QA & Operations Team
Humanity | Founder 👉 #Sisusavi @sisusavi #BloodAPlka
#Rameshlklive #Jordan🇯🇴 | #Ethiopia🇪🇹
#Dubai🇦🇪 #SuutiMenika ❤️R+S❤️

ID:254470810

linkhttp://facebook.com/rameshlklive calendar_today19-02-2011 10:19:09

42,7K Tweets

2,4K Followers

905 Following

Ramesh | රමේෂ් #lka(@Rameshlklive) 's Twitter Profile Photo

වෙලාව 2.53am
මං වගේ නිදි නැතුව ඇහැරන් ඉන්නෙ කව්ද ?? 🙄😮

account_circle
Ramesh | රමේෂ් #lka(@Rameshlklive) 's Twitter Profile Photo

' හිත සතුටින් වැඩට යන දවසක්.. මොකද හෙට නිවාඩු.!! 😃🙂 '

account_circle
🌹🌹🌸🌸රෝෂි🌸🌸🌹🌹(@sewwand8272671) 's Twitter Profile Photo

ඔයාට පුළුවන් ද මගෙ හිත හැදෙන්න වචනයක් කියල යන්න 😌❤️‍🩹🕊️

ඔයාට පුළුවන් ද මගෙ හිත හැදෙන්න වචනයක් කියල යන්න 😌❤️‍🩹🕊️
account_circle
🌹🌹🌸🌸රෝෂි🌸🌸🌹🌹(@sewwand8272671) 's Twitter Profile Photo

Thank you to everyone who took the time to make my day special. I am truly blessed to be surrounded by people like you who take the time and effort to make a birthday so special. ❤❤
සුබ පැතුම් එක් කල හැමෝටම ගොඩාක් ස්තූතියි ❤
Special Thank you Ramesh | රමේෂ් #lka Hubby♥️😘

Thank you to everyone who took the time to make my day special. I am truly blessed to be surrounded by people like you who take the time and effort to make a birthday so special. ❤❤ සුබ පැතුම් එක් කල හැමෝටම ගොඩාක් ස්තූතියි ❤ Special Thank you @Rameshlklive Hubby♥️😘
account_circle
Ramesh | රමේෂ් #lka(@Rameshlklive) 's Twitter Profile Photo

සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ නංගා.❤️🎂
හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.
තෙරුවන් සරණයි ඔයාට. 🙏

🌹🌹🌸🌸රෝෂි🌸🌸🌹🌹

account_circle
Djharris(@djharristattaya) 's Twitter Profile Photo

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

කොල්ල Finland 🇫🇮 😂😂

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මා රිදවන්නද සිතුවේ කොල්ල Finland 🇫🇮 😂😂
account_circle
Ramesh | රමේෂ් #lka(@Rameshlklive) 's Twitter Profile Photo

කොහොමද පැරිස් අවුරුදු උත්සවයෙ ගුටි කෙලිය 🤣
චොප්ප චොර නෙහ් 🙁

account_circle
Ramesh | රමේෂ් #lka(@Rameshlklive) 's Twitter Profile Photo

උදේම දැක්ක හරිම ලස්සන දසුනක්..
නමුත් හරිම අවදානම් ජොබ් එකක්.. 💜️🙏

උදේම දැක්ක හරිම ලස්සන දසුනක්.. නමුත් හරිම අවදානම් ජොබ් එකක්.. 💜️🙏
account_circle
Ramesh | රමේෂ් #lka(@Rameshlklive) 's Twitter Profile Photo

' අද හොඳටම වහිනවා කියලා නිව්ස් වල තිබුනා.. වහින්න යන්නෙ උදේම අහස කලු කරලා.. ⛈️🌧️ '

account_circle