Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profileg
Sarath Weerasekera

@ReAdSarath

Frmr Minstr of Public Security and former Min of Prov Councils/Local Gov & Labour. Frmr Dep Chief of Staff SL Navy, Founder/Frmr Director Gen Civil Defnse Force

ID:2927115079

linkhttp://www.sarathweerasekera.lk calendar_today11-12-2014 17:46:24

2,9K Tweets

7,9K Followers

3 Following

Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

මොස්කව් නුවරට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් රුසියානු තානාපති කාර්යාලයේ ශෝක පණිවිඩයක් තබමින්

අපේ සහෝදර රුසියානු හිතවතුන්ට එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය අපි දැඩි ලෙස හෙලා දකිමු.

Russian Embassy in Sri Lanka

මොස්කව් නුවරට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් රුසියානු තානාපති කාර්යාලයේ ශෝක පණිවිඩයක් තබමින් අපේ සහෝදර රුසියානු හිතවතුන්ට එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය අපි දැඩි ලෙස හෙලා දකිමු. @RusEmbSriLanka #SriLanka
account_circle
Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

අංගොඩ රාහුල විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ දරුවන්ට කාලයක් තිස්සේ විශේෂ අවශ්‍යතාවයක් ලෙස පැවති දුරේක්ෂයක් අද දින එම පාසලට පරිත්‍යාග කරන ලදී.

අංගොඩ රාහුල විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ දරුවන්ට කාලයක් තිස්සේ විශේෂ අවශ්‍යතාවයක් ලෙස පැවති දුරේක්ෂයක් අද දින එම පාසලට පරිත්‍යාග කරන ලදී. #SriLanka #astronomy
account_circle
Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

ආනන්ද විද්‍යාලයේ දරුවන් සඳහා පාපන්දු පුහුණු වැඩමුළුවක් අද දින රාජගිරිය ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාව සඳහා සහභාගි වීම.

Ananda College

ආනන්ද විද්‍යාලයේ දරුවන් සඳහා පාපන්දු පුහුණු වැඩමුළුවක් අද දින රාජගිරිය ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාව සඳහා සහභාගි වීම. #SriLanka #Soccer @anandacollege
account_circle
Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

හෝමාගම බටහිර පනාගොඩ, සණස ණය ගණුදෙනු පිලිබද සමිතියේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව වෙනුවෙන් සහභාගි වීම.

හෝමාගම බටහිර පනාගොඩ, සණස ණය ගණුදෙනු පිලිබද සමිතියේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව වෙනුවෙන් සහභාගි වීම. #SriLanka
account_circle
Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

NAAS Cultural Center and Dharul Quran Libara Iman විසින් සංවිධානය කළ SEERAH Exhibition(Discover the beauty of prophet Muhammad's (PBUH) life

ගොතටුව NAAS Cultural centre ශාලාවේ පැවති ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවය සඳහා
ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම.

NAAS Cultural Center and Dharul Quran Libara Iman විසින් සංවිධානය කළ SEERAH Exhibition(Discover the beauty of prophet Muhammad's (PBUH) life ගොතටුව NAAS Cultural centre ශාලාවේ පැවති ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම. #SriLanka
account_circle
Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

ත්‍රස්තවාදයෙන් හා කුලවාදයෙන් මිදී, ඊළාම් කොඩිය වෙනුවට ශ්‍රී ලංකා ධජය ඔසවමින් සැබෑ නිදහසක් භුක්ති විඳින සාමාන්‍ය දමිළ සහෝදරයන් සමග අත්වැල් බැඳ ගන්නට, අරුන් සිද්ධාර්ථන් මහතා සංවිධානය කරන ලැබූ යාපනය වීරසිංහ ශාලාවේදී පැවැත්වුණු නිදහස් උත්සවයට සහභාගි වීම, භාග්‍යයක් කොට සළකමි.

ත්‍රස්තවාදයෙන් හා කුලවාදයෙන් මිදී, ඊළාම් කොඩිය වෙනුවට ශ්‍රී ලංකා ධජය ඔසවමින් සැබෑ නිදහසක් භුක්ති විඳින සාමාන්‍ය දමිළ සහෝදරයන් සමග අත්වැල් බැඳ ගන්නට, අරුන් සිද්ධාර්ථන් මහතා සංවිධානය කරන ලැබූ යාපනය වීරසිංහ ශාලාවේදී පැවැත්වුණු නිදහස් උත්සවයට සහභාගි වීම, භාග්‍යයක් කොට සළකමි. #lka
account_circle
Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

කොලොන්නාව ආසනයේ
කොටිගාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන්, ටී.බී ඉලංගරත්න ක්‍රීඩාංගණයේ පැවැති පොත් බෙදා දීම සඳහා සහභාගි වීම.

කොලොන්නාව ආසනයේ කොටිගාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන්, ටී.බී ඉලංගරත්න ක්‍රීඩාංගණයේ පැවැති පොත් බෙදා දීම සඳහා සහභාගි වීම. #SriLanka #Education #Children #Future
account_circle
Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ
'අනද සතරසල් රූ සිරි 2023' ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගය මහරගම තරුණ සේවා රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවතුන අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීම.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ 'අනද සතරසල් රූ සිරි 2023' ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගය මහරගම තරුණ සේවා රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවතුන අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීම. #SriLanka
account_circle
DS(@DushanSenaratne) 's Twitter Profile Photo

Sarath Weerasekera 'Do not blame and find fault with others - for if you cannot protect & nurture what is rightfully yours, with all your heart, no one else will'

- ජාතියක් අවදි කල, the Most Ven. Gangodawila

May he attain the Supreme Bliss of Nirvana🙏🏼🙏🏼


@ReAdSarath 'Do not blame and find fault with others - for if you cannot protect & nurture what is rightfully yours, with all your heart, no one else will' - ජාතියක් අවදි කල, the Most Ven. Gangodawila #SomaThero May he attain the Supreme Bliss of Nirvana🙏🏼🙏🏼 #SriLanka #Buddhist #Buddhism
account_circle
Sarath Weerasekera(@ReAdSarath) 's Twitter Profile Photo

සදා අමරණීයයි!

අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ට අජරාමර නිවන් සුව අත් පත් වේවා! 🙏🏼

සදා අමරණීයයි! අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ට අජරාමර නිවන් සුව අත් පත් වේවා! 🙏🏼 #SriLanka #Buddhist #Buddhism #SomaThero
account_circle