#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

දැන්වත් 🍅 සෝස් වලට 🍅 දාපල්ලා
අන්න 1kg රුපියල් 20 යි
😂😂😂

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

තමන් ධනවත් වනතුරු පමණක්,
සියල්ලෝම
සමාජවාදීන්ය..!

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

ඕනැවට වඩා දහමට ලැදි බව පෙන්වයී නම් අන්න උන්ගෙන් පරිස්සම් වෙයල්ලා එච්චරයි 🏃🏃🏃😂

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

වෙසක් නාට්‍යයක යක්ශනීයකගේ චරිතය සදහා රගපෑමට තරුණියක් අවශ්‍යයි

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

සමහර චරිත ජිවිතේ නැතිවෙන කොට මහා තනිකමක් පාළුවක් හිස්කමක් දැනෙන්නෙ ඇයි..

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

Nothing is permanent.
Don’t stress yourself too much because, no matter how bad the situation is…it will change 😊🤝

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

කාරුණික ඉල්ලීමක්
..............................

අඩු අධ්‍යාපන ලාභීන් සංවාද වලට සහභාගී නොකර ගනු... 🙈

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

නළු නිලියෝ සින්දු කියනවා, ගායකයෝ රගපානවා,පන්ති කරන අය බණ කියනවා, බණ කියන අය සින්දු කියනවා hrim vinodi me rata😵‍💫

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

කපුගේ ඉන්න කාලෙ ප්‍රෙටල් ලීටර් එක රු 50යි. හාල් කිලෝ එක 18යි. උඹ කැමති ගානක් ගනිං අංජලි..

account_circle
#අශා Yah Its Me(@ashan_ramee) 's Twitter Profile Photo

දැං අහල පහළ බල්ලෙක් බිරුවත් හිනායන එකට කන්න හොඳ මොනවද?
😂

account_circle