EJAZZ JAZZ(@EjazzJazz) 's Twitter Profile Photo

පරණ විදිහට ඉක්මනට පාස්පොට් හදන්න ක්‍රමයක් හැදුවොත් හොඳයි...ඉක්මනට රටින් පනින්න..

පරණ විදිහට ඉක්මනට පාස්පොට් හදන්න ක්‍රමයක් හැදුවොත් හොඳයි...ඉක්මනට රටින් පනින්න..#Apipanimu #Letsgetout #Savesrilanka #Mycountryisinbigtrouble #GotaGoHome #RanilWickremesinghe #aragalayatajaya #arrestrajapakshas #EconomicCrisisLK
account_circle
Sashina(@zasen_sd) 's Twitter Profile Photo

'ආදරයේ අරගලයට දින 102'
🌹🖤🇱🇰

||ලබාගත් දේ බොහෝමයි. වෙනස් කල දේ බොහෝමයි…
||ඉදිරියට ලබාගත යුතු වෙනස් කල යුතු දේ ද බොහෝමයි…

එක්වෙමු❗නැගිටිමු ❗මව් බිම රැකගමු ❗

'ආදරයේ අරගලයට දින 102'
🌹🖤🇱🇰

||ලබාගත් දේ බොහෝමයි. වෙනස් කල දේ බොහෝමයි…
||ඉදිරියට ලබාගත යුතු වෙනස් කල යුතු දේ ද බොහෝමයි…

එක්වෙමු❗නැගිටිමු ❗මව් බිම රැකගමු ❗

 #JanathaGarage  #gohomerajapaksas #GoHomeRanil  #AragalayataJayaWewa #SaveSriLanka #prayforsrilanka  #gotagogama
account_circle
The choosen one(@i_love_spinach) 's Twitter Profile Photo

At this rate we can't depend on a incompetent, cowardly government like this. Let's do our best to overcome the crisis on our own. 🇱🇰

#Gampaha #GoHomeGota2022 At this rate we can't depend on a incompetent, cowardly government like this. Let's do our best to overcome the crisis on our own. #SaveSrilanka🇱🇰
account_circle
T H R E N D Z 🇱🇰(@THILINA_SAND) 's Twitter Profile Photo

නිර්පාක්ශික අරගලයේ සිටී අප බොහො සෙයින් ආදරය කල ඇතම් සමාජ මාධ්‍ය ඔස්සෙ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකරුවන් ද JVP පාක්ෂිකයන් යැයි වැටහී දැනගත් දින අරගලයේ නිර්පාක්ෂික ඔබෙත් මගෙත් ඇසට කදුලක්....🙂

අරගලයට ජය 🇱🇰🙂


නිර්පාක්ශික අරගලයේ සිටී අප බොහො සෙයින් ආදරය කල ඇතම් සමාජ මාධ්‍ය ඔස්සෙ  ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකරුවන් ද JVP පාක්ෂිකයන් යැයි වැටහී දැනගත් දින අරගලයේ නිර්පාක්ෂික ඔබෙත් මගෙත් ඇසට කදුලක්....🙂 

අරගලයට ජය  🇱🇰🙂
#saveSrilanka 
#අරගලයටජය 
#lka
account_circle
Vijay Darda(@vijayjdarda) 's Twitter Profile Photo

Sad state of affairs in Sri Lanka. Protesters swim in President’s pool after storming his official residence. Massive public anger spreads across the capital. No sign of law & order. Very unfortunate scenario in the island nation.

account_circle