𝕏 කැප්ටන් 🌍👣🧗🌳(@mr_thilina) 's Twitter Profileg
𝕏 කැප්ටන් 🌍👣🧗🌳

@mr_thilina

I am a simple man. An explorer who walks in search of the sweet freedom of life | I want to travel around the world #lovetwitter

ID:1330878696601903104

linkhttp://www.instagram.com/@the_walkerlk calendar_today23-11-2020 14:19:54

25,1K Tweets

4,3K Followers

1,4K Following

𝕏 කැප්ටන් 🌍👣🧗🌳(@mr_thilina) 's Twitter Profile Photo

වෙරලෙ හැපිලා බිදීගිය මුත්
නැවතුනේ නැහැ රැල්ල කවදාවත්
එදා වගේම රැල්ල වෙරළට
පෙම් බදිනනවා නේද තාමත් 🌊

S R I L A N K A 🇱🇰
Beach Vibe
.
.
.
.
.
C E Y L O N 🌊🍃
beach

account_circle
ට්විටර් කලා මණ්ඩපය(@ArtForumSL) 's Twitter Profile Photo

කලා මණ්ඩපයේ අන්තර්ගතයට ඔබ සැමගෙන් ලද දායකත්වය ඉතා අගෙයි. ඉදිරියටත් අප හා එක්වන්න.
Your contribution to the content of the Art Forum is greatly appreciated. Join with us to keep stepping forward.

කලා මණ්ඩපයේ අන්තර්ගතයට ඔබ සැමගෙන් ලද දායකත්වය ඉතා අගෙයි. ඉදිරියටත් අප හා එක්වන්න. Your contribution to the content of the Art Forum is greatly appreciated. Join with us to keep stepping forward.
account_circle
𝕏 කැප්ටන් 🌍👣🧗🌳(@mr_thilina) 's Twitter Profile Photo

'බැතිමතුන් කොච්චර කුණු විසිකරලා ගියත් කාලෙන් කාලෙට සමන් දෙවි හාමුදුරුවො එවන අද්භූත පුද්ගලයෙක් හෝ කීපදෙනෙක් ඒ කුණු එකතු කරන් පහලට අරං එනවා.ඒ හින්දා සිරිපාද අඩවිය හැමදාම පිරිසිදුවට තියෙනවා

බැතිමතෙක් වෙන්න එපා , ඒ අත්භුත පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් වෙන්න ... 💙🤍

account_circle
𝕏 කැප්ටන් 🌍👣🧗🌳(@mr_thilina) 's Twitter Profile Photo

Sunset පික්කො 🫣 ගමනක් යන ගමන් යන ගමන නතර කරන් sunset එක දිහා පිස්සුවෙන් වගේ බලාගෙන හිටියේ

Sunset පික්කො 🫣 ගමනක් යන ගමන් යන ගමන නතර කරන් sunset එක දිහා පිස්සුවෙන් වගේ බලාගෙන හිටියේ
account_circle
𝕏 කැප්ටන් 🌍👣🧗🌳(@mr_thilina) 's Twitter Profile Photo

පාද රිදෙනකන් ශ්‍රී පාද නැග්ගට වැඩ්ඩක් නෑ ගෙනියන කොල කෑල්ලවත් අරන් එන්න බැයි නම් .
ඒ උනාට සේරම නීති අවාරේ කරුණා කරන අපිට තියන කුණු ටික පුලුවන් පුලුවන් විදිහට ගේන්නෙත් එහෙම යන උන් , අවසානෙට බැනුම් අහන්නෙත් උන් අවාරේ යන උන් පරිසර විනාශ කරනවලු

account_circle
𝕏 කැප්ටන් 🌍👣🧗🌳(@mr_thilina) 's Twitter Profile Photo

අමූලික ශ්‍රද්ධාව දැනට ප්ලාස්ටික් ටොන් 3 යි , පුදුම ශ්‍රද්ධාවකින් ගිහින් වැදලා තියෙන්නෙ

අමූලික ශ්‍රද්ධාව දැනට ප්ලාස්ටික් ටොන් 3 යි , පුදුම ශ්‍රද්ධාවකින් ගිහින් වැදලා තියෙන්නෙ
account_circle
𝕏 කැප්ටන් 🌍👣🧗🌳(@mr_thilina) 's Twitter Profile Photo

ශ්‍රීපාද වාරය පටන් අරන් තවම මාස 3 යි .දැනට ප්ලාස්ටික් බෝතල් ටොන් 03 ක් එකතුවෙලාලු 😒
යසයි යසයි බේසික බැතිමතුන් ගේ අහවල් ශ්‍රද්ධාව 🙏

account_circle
𝕏 කැප්ටන් 🌍👣🧗🌳(@mr_thilina) 's Twitter Profile Photo

වෛවර්ණ හැන්දෑ අහසක් දැක්කම
පිස්සුවෙන් වගේ photo ගහන
මොහොතකට නැවතිලා
බැහැගෙන යන ඉර දිහා බලන්
නිදහසේ හුස්ම ගන්න
අමරදේවලගේ කපූගේගේලගේ වගේම
යුකීලගේ චරිතලගේ සිංදුත් අහන
Expensive ෆැන්ටැසි අස්සේ
සරල දේවල් වලින් පවා ජීවිතේ විඳින
මං දැක්ක ලස්සනම generation එක
අපේ උන්ගේ Generation එක!

account_circle
Rajitha Abeysiri(@Rajitha_twitt) 's Twitter Profile Photo